උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හරී

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින්  අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ . පොලිස් ප්‍රකාශකයකු පවසා සිටියේ උපේක්ෂා ස්වර්ණමාලි  ඇප මත මුදා හැරියත් ඇය පැදවූ මෝටර් රථය අත් අඩංගුවේ පසුවෙන බවත් මෝටර් රථ පරීක්ෂක වරයාට ඉදිරිපත්...