තෙල් මිල අඩු කිරීමට උපදෙස් කෙටි පණිවිඩයකින් හෝ වීඩියෝ ඇමතුමකින් බැසිල් රාජපක්ෂ ලබා දුන්හොත් වහාම තෙල් මිල අඩු කර ඒ සහනය ජනතාවට ලබා දීමට සූදානම් බව අමාත්‍ය උදය ගම්මන්පිල සදහන් කරනවා. ආණ්ඩුවේ අර්බුදය සාගර කාරිවසම් ඇති නොකර බවත් ආණ්ඩුවේ අර්බුදය ඇති කරන පුද්ගලයන් තිදෙනෙකුගේ නම් තමා ළග තිබෙන බවත් එම...