තමන් ජීවිතයේ කිසි දිනෙක බියට පත්වී නොමැති බවත්, ඒ ගැන විශ්වාසයක් නොමැති නම් සිය මවගෙන් අසා බලන ලෙසත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, හංවැල්ල නව බස් නැවතුම්පොළ ඉදිකිකිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වූ අවස්ථාවේදීය. "ඔයාට මාව විශ්වාස නැත්නම් අපේ අම්මාගෙන් අහන්න, මම ජීවිතේ...