''ජනතාවට සුන්දර කතා කියා දෙනවා වෙනුවට තිබෙන ඇත්ත පෙන්වා දිය යුතුයි. එවිට ජනතාව ආණ්ඩුව අතනොහැර ආණ්ඩුව සමග ම ඉන්නවා,'' යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. හංවැල්ල නගරයට බස් රථ නැවතුම්පොළක් ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති උදය ගම්මන්පිල සහ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු...