වෙනිසියුලාවේ පාලනය අමෙරිකාව විසින් සිදු කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි. – 03.01.2026

ආරක්ෂිත, නිසි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පාලනය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අද දිනයේ අමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන ගුවන් මඟින් වෙනිසියුලාවෙන් පිටතට රැගෙන යාමට කටයුතු කර තිබුණා. වෙනිසියුලා...