ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක. – 21.12.2025

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම සංචාරය තුළදී ආපදාවෙන් පසු රට ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදු වීමට නියමිතව තිබේ.