තිස්ස සර් විශ රහිතව කසිප්පු පෙරණ හැටි කියා දෙයි(VIDEO)

ප්‍රවීණ ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක විසින් විෂ රහිතව කසිප්පු පෙරණ ආකාරය පිළිබද වීඩියෝවක් නිකුත් කර ඇත. මෙම වීඩියෝව ඔහුගේ යුටියුබ් නාලිකාව ඔස්සේ මුදා හැර ඇත. එම වීඩියෝව, https://youtu.be/HGsL7MEnGOQ