තිස්ස ගේ යෝජනාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකින් ද එය අනුමත වියයුතු බවට තීන්දුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ලේකම් වසන්ත බණ්ඩාර සහ නීතිඥවරුන් වන රාජා ධර්මසිරි ගුණරත්න සහ නුවන්...