පාස්කු ප්‍රහාරයේ පිටුපස ඉන්දියාව ඉන්නවා

තිළිණ අලහකෝන් මාධ්‍යට අදහස් දක්වමින් තිළිණ අලහකෝන් මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවත්, එය තහවුරු කිරිමට ඇති සාක්ෂි පිළිබඳව මෙම රජය කිසිදු සැලකිල්ලක් නොදක්වන බවත්ය. විඩියෝව නැරඹීම සඳහා>>>>>>>>>>>>>>> https://youtu.be/68RehLR4618