ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරු සංවර්ධන නිළධාරින් සහභාගි කර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට හේතුව බවයි එහි ලේකම් විරාජ් මනරංග සඳහන් කර සිටියේ. වසර 06 ක්...

