බැසිල් ගේන පළවෙනි පනත කළු සල්ලි සුදු කරන පනතක් – සුනිල් හඳුන්නෙත්ති

බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කිරීමට යන පළවෙනි පනත කළු සල්ලි සුදු කරන පනතක්බවත් අයථා ලෙස ශ්‍රී ලංකාවේදී උපයා, හෙළිදරව් කළ නොහැකි වීම හේතුවෙන් විදේශවල සඟවා ඇති එම වත්කම් රජයට 1%ක බද්දක් ගෙවීමෙන් නීත්‍යානුකූල වත්කම් බවට පත්කර ගැනීමට වංචනිකයන්ට මෙයින් අවස්ථාව හිමි කරදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණු හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී...