කිඹුල් කඳුළු එපා-ළමා අපචාරවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීමට බල කරමු-සුදර්ශිනී

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුව ද ඒ සියල්ල ම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් වන බැවින් එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. අමාත්‍යවරිය සඳහන් කරන්නේ, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් හුදු විරෝධය පෑමකට...