කොටස් හුවමාරුව පෝර්ට් සිටි සමාගම සමඟ ගිවිසුමකට එළඹෙයි.

කොළඹ කොටස් හුවමාරුව චීනයේ කොළඹ පෝර්ට් සිටි සමාගම වන චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. මෙම අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාවේ හා විදේශීය සමාගම්වලට විදේශ විනිමය හා බැඳුම්කර කොටස් නිකුත් කිරීමට වේදිකාවක් බව ඒ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදනයක කොළඹ කොටස් වෙළඳපොල සඳහන් කර තිබේ. මෙම හුවමාරුව කලාපීය...