බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට!

නිහාල් තල්දූව - පොලිස් මාධ්‍ය ප්‍රකාශක බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධ පැවති මාධ්‍ය හමුවේදි නිහාල් තල්දූව මහතා පවසා සිටියේ එයට සම්බන්ධව තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවයි. ඔහු රත්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ක පුද්ගලයෙක් බවත් ඔහු වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවි ප්‍රවාහනයට ආරක්ෂාව ලබා දුන් බවට තොරතුරු අනාවරණය...