නුගේගොඩ රැලියේ පරිශ්‍රයෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලීසියෙන් ගලවයි. – 21.11.2025

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන "මහා ජන හඬ" රැලිය අද පස්වරු දෙකට නුගේගොඩ  "ආනන්ද සමරකෝන්" එළිමහන් රංග පීඨයේදී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය. එම රැලියේදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබුණි. එම නිවේදනයේ දැක්වෙන්නේ එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග...