අතුරලියේ රතන හිමි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට. – 29.08.2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. පසුගියදා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.