දැවැන්ත විරෝධයක්, විශ්‍රාමික මන්ත්‍රීවරු පාරට.. – 10.08.2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපා හැරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි. මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම...