ජැක්සන්ගේ මරණයේ සැක සහිත කොටස ගැන ආචාර්ය සෝමරත්න දිසානායක කතා කරයි

ආචාර්ය සෝමරත්න දිසානායක "ජැක්සන්ගේ අනතුර සිද්ධ වෙලා විනාඩි ගානකින් මම එතන හිටියේ, එදා රූ ගත කිරීම් බොහොම සාර්ථකව කෙරුණා. ජැක්සන්ගේ වචනවලින් කිව්වා මචෝ අද වැඩේ මරු කියලා" - ආචාර්ය සෝමරත්න දිසානායක ජැක්සන්ගේ මරණය ගැන සංවේදීව කතා කරයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/8AQfAHahNhY