නාලක ගොඩහේවා ඉල්ලා අස් විය යුතුයි.ඔහුට දඩුවම් දිය යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

පසුගිය දිනවල සිදුවූ කැස්බෑ, තල්මස්, ඩොල්පින් ඇතුලු මුහුදු ජීවීන්ගේ මරණවලට හේතුව ගිනිගත් එක්සප‍්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත්වු රසායන ද්‍රව්‍ය නිසා බව විද්වතුන් 39 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් වාර්තාව ඉදිරිපත්කර ඇති බව සෝභිත හිමියෝ පවසයි ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවා වෙරළට ගොඩගැසූ මුහුදු ජීවින්ගේ මළසිරුරුවලට වඩා වැඩි ප‍්‍රමාණයක්...