බදුර්දීන් සජබයේ මන්ත්‍රී වරයෙක් නෙමෙයි-මන්ත්‍රීවරුන් ආණ්ඩුවත් එක්ක බුදිය ගන්නවා– මරික්කාර්

පාර්ලිමේන්තු මන්ත්‍රී S.M මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවුණා. එහිදී අදහස් දැක්වූ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී S.M මරික්කාර් , ”රිෂාඩ් බදුර්දීන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී වරයෙක් නෙමෙයි එයා ඇවිල්ලා ලංකා මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ නායකයා සමගි ජන බලවේගයත් සමග ජන්දෙට ඉදිරිපත් උනා.අලුතින් හදන සන්ධානයේ බදුර්දීන්ගේ පක්ෂය හෝ සාමජිකයන් අරගෙන නෑ.හේතුව මැතිවරණ...