S.M. චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග. – 18.07.2025

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු 01 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අල්ලස් කොමිසමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ අගෝස්තු 01 ට පෙර ග්‍රාමීය මට්ටමේ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසයි. 2014 වසරේ ජනාධිපතිවරණයේදී වාසියක් ලබා ගැනීමේ අරමුණින්, රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු...