එංගලන්තයට පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි 20 තරගය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.  තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය.  ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණි.  පිළිතුරු ඉනිම...