රට ගොඩගන්න ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්

රට ඉදිරියට ගෙනයාම සදහා සිය පක්‍ෂය සකස් කළ යෝජනාවලිය ඉදිරියේදී ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ පාර්ශව වෙත ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා