ආණ්ඩුවෙන් ඉවත් වෙනවාද? නැද්ද? ශ්‍රීලනිප ජනාධිපති සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සිදුවන කෙනෙහිලිකම් සහ ජනතා ගැටලුවලට නායකත්වය සැපයීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනා විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ලබන 21 වන බදාදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙයි. එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුව...