මම ජ.වි.පෙ. සමග සන්ධානගත වෙනවා

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ නායක පා.ම. මනෝ ගනේෂන් ජනතා විමුක්වෙති පෙරමුනට රාජ්‍ය බලය ලබාගත හැකිද යන WEB NEWS දේශපාලන කතිකාවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශකර සිටියේ තමන් පෞද්ගලිකව ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධාන ගතවී සිටින බවත් ඉදිරියේදී පක්ෂ අතර සංධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවයි. ජනතා...