භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායේ සිට ඉන්දියාවේ හල්දියා වරාය වෙත ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය 16 වනදා කොළඹ වරායෙන් ගමන් ආරම්භ කළ පෘතුගාලයේ ලියාපදිංචි "එම්.ඩී ඩෙවෝන්" නම් නෞකාවේ ඉන්ධන ටැංකියකට හානි සිදුවීමත් සමඟ එම ඉන්ධන කාන්දුව හටගෙන ඇති බවය. චෙන්නායි සිට නාවික සැතපුම්...