අපේ රටේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔවුන්ගේ ඔළු කුඩුවිය හැකියි – චීන ජනාධිපති අනතුරු අඟවයි

වසර 72ක් පුරා චීනයේ පාලන බලය හොබවන චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. පක්ෂ සංවත්සරයට සමගාමීව චීනයේ සැමරුම් උත්සව අවස්ථා රැසක් පැවැත්වුණා. ජාතිය ආමන්ත්‍රණය කළ චීන ජනාධිපති ෂී ජිංපිං අවධාරණය කළේ තම රටේ ක්‍රියා සඳහා මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ ඔළු කුඩුවිය හැකි බවයි. විදෙස්...