ශෂීන්ද්‍ර රාජපක්ෂට සහ මොහාන් පී ද සිල්වාට තවත් අමාත්‍ය ධූර

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ වත්මන් වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධුරයද හොබවනවා. මොහාන් පී ද සිල්වා...