ශෂීන්ද්‍ර රාජපක්ෂ 22 වැනිදා දක්වා යළි රිමාන්ඩ්. – 19.09.2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම ගෙන ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්, ඔහු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. නඩුව කල් තැබීමට හේතුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම නිවාඩු යෑමයි. සැකකරුවේ ඇප ඉල්ලීම පිළිබඳ තීරණයද එදින ප්‍රකාශ කෙරේ. චෝදනාව අනුව, මහවැලි අධිකාරියට අයත් ඉඩමක...