අපේ යෝජනාව ක්‍රියාත්මක කළා නම් මේ මරණවලින් 80%ක් වළකිනවා -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වයස අවුරුදු 60ට වැඩි  සහ බෝනොවන රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව ලබාදෙමින් එන්නත්කරණය දියත් කළේ නම්, අද සිදුවන මරණ වලින් 80%කටත් වඩා වළක්වාගත හැකිව තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එවැනි  ක්‍රමවේදයක් සකසා තම සංගමය අදාළ යෝජනාව පසුගිය මැයි මාසයේදී ජනාධිපතිවරයා වෙත බාරදුන්න ද එය ක්‍රියාත්මක නොවූ බව ද ජනාධිපතිවරයාටත්...