SSP සතිෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්. – 16.09.2025

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර ඇත්තේ, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ, සැප්තැම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසයි. එසේම, ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළ අතර,...