මම කාන්තාවන් ට ඇඳුම් අරන් ගියේ නෑ -අමාත්‍ය සරත් වීරසේකර

ඉදිරියේදිත් උද්ඝෝෂණ සහ රැස්වීම් පවත්වන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. විරෝධතාවලට එක්වු පිරිස් අධිකරණ නියෝගයක් නොමැතිව නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් විය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහජන ආරක්ෂක අමාත්‍ය...