පුද්ගලයෙකු උස්සගෙන ගිහින් අත්අඩංගුවට ගන්න එපානම් ඒකට සුදුසු ක්‍රමයක් කියන්න – සරත් වීරසේකර

නීතිය කඩ කිරීම මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර, වතුර ප්‍රහාර, කඳුළු ගෑස් ගහන්නේ නැතිව කිසි ම තුවාලයක් නොවී උස්සාගෙන ගිය ක්‍රමය එපා නම් ඊට සුදුසු ම ක්‍රමය කුමක් ද යන්න පවසන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පොලිසිය විවේචනය කරන අයගෙන්...