බාලවයස්කාර ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම ගැන විශේෂ විමර්ශනයක් -සරත් වීරසේකර

වයස අවුරුදු 16ට අඩු ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවය. මේ අතර මෙහෙකාර සේවය අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. කම්කරු දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂණ...