මගෙන් ආයතන ගැලවීම ගැන ජනාධිපතිවරයා කෝල් කරලා හේතු කිව්වා – සරත් වීරසේකර

තමන් යටතේ පවතින ආයතන දෙකක් ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමාට දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි. මේ සම්බන්ධයෙන් තමාට ජනාධිපතිවරයාගෙන් ඇමතුමක් ලැබුණු බවත් ජනාධිපතිවරයා විසින් මෙම ආයතන පවරා ගනු ලැබුවේ දැනට ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ බහුකාර්ය...