මම චම්පික සමඟ දීර්ඝව සාකච්ජා කලා අපිට එතුමා විශ්වාසයි – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

තමන් හා අ⁣ශොක් අබේසිංහ මීට දවස් දෙකකට පෙර පාඨලී චම්පික සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී සාමාන්‍ය පොදු දේශපාලන තීන්දු ගැනීම පිළිබද සාකච්ඡා වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරනවා.එමෙන්ම එම සාකච්ඡාව ඉතා සුහදව සිදු වූ බවත් අප හා පාඨලී චම්පික අතර කිසිම ප්‍රශ්නයක් නොමැති බවද සරත් ෆොන්සේකා...