ඇමතිගේ ආප්ප චෝදනාවට ෆොන්සේකාගෙන් පාර්ලිමේන්තුවේදී සැර උත්තරයක්

කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සද්භාවයෙන් කරන කටයුත්තක් බව තමාට පෙනෙන නමුත් එය බාර දී ඇති පුද්ගලයා පාර්ලිමේන්තුවේ සිටින ලොකුම තක්කඩියකු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කර සිටියේය. ඔහු මෙසේ පැවසුවේ ආගාමික විගාමික පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය. යුද හමුදාවට පිළිගැනීම ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...