හැමදාම බදු වංචා කරපු මහා පරිමාණ ව්‍යාපාරිකයෝ,VAT බද්දටත් වංචා කරන බව ස්ථීරයි

සරත් කරුණාරත්න - සංවිධායක ලේකම් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් සරත් කරුණාරත්න මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකු වල තියෙන ආයතන, බදු අය කිරීම් සම්බන්ධයෙන් ආදායම්බදු දෙපාර්තමේන්තුව නීති ක්‍රියාත්මක කරන පැත්තෙන් මහා බැංකුවේ බැංකුව අධීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය ප්‍රතිපත්ති සහ පිස්‌කල්...