විදුලි බිල වැඩි කරන්න කොමිසමට අයිතියක් නැහැ

සංජීව ධම්මික - විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසා සිටියේ විදුලි බිල වැඩි කිරීමට කොමිසමට අයිතියක් නොමැතිබවත් , බිලියන 54ක් පාඩූ නිසාවෙන් එක් සැරයක් වැඩි කළපසු නැවත ආපසු බිලියන 31ක් පාඩු වුයේ කෙසේද යන්න පිළිබඳවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>...