විදුලි බල පනතට සපුරාම පටහැනියි විදුලි බිල වැඩි කිරිල්ල ගැන මහජන මත විමසුම් අවශ්‍ය නැහැ

සංජීව ධම්මික - විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විදුලිබිල වැඩිකිරීමට අත්තනෝමතික ආකාරයට වීදුලිබල මණ්ඩලය මහජන කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සංජීව ධම්මික මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/DyrGLb4kzso