චම්පිකත් එක්ක සෙල්ලම් දාන්න බැරි නිසා කමිටුවෙන් ඉවත් කළා..! – 2024.02.28

මගෙන් රටට සංවිධනයේ සාමාජික සංජය මහවත්ත මහතා. ඉදිරි කාලසීමාව වන විට සුරාබදු කොමසාරිස් කාර්යාලය වැටලීමට සිද්ධ වෙන බව මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ප්‍රකාශ කළේය. එසේම සුරාබදු නොගෙවූ බිලියන 04ක මුදල සංවර්ධනයට යොදාගන්නා සැලැස්මක් ඉදිරිපත් කරන තුරු තම පක්‍ෂය සටන අත් නොහරින බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ. සම්පූර්ණ...