සංජය මහවත්තට මරණ තර්ජන! – 2024.04.20

සංජය මහවත්ත පහුගිය දවස් වල ගල්කිස්සේ මුහුදු වෙරළේ වෙච්චි සිද්ධියත් එක්කම ඈදිච්ච හෝටල් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට අපි පැමිණිල්ලක් කළා. දැන් අපේ ජීවිතවලට තර්ජන ඇවිල්ලා තියෙනවා. අපි ලේසියෙන් මැරෙන්න සූදානම් නෑ. තවත් වංචාකරුවන්, දූෂිතයන් පුළුවන් තරම් සිපිරිගෙට දක්කන එක තමයි අපේ කටයුත්ත. අපි මැරෙනකන් ඒක කරනවා. ඒ කරන...