ජාතික අවම වැටුප 5000කින් ඉහළට – 2024.03.26

සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාතික අවම වැටුප රුපියල් 5000කින් වැඩි කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර මේ වනවිට පවතින ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා ඉහළ...