ගම්මන්පිලට ගෙනා විශ්වාසභංගයට එරෙහිව සජබ දෙදෙනෙක් අද ඡන්දය දෙනවා-මහින්දානන්ද

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (ජූලි 20) දින සවස පාර්ලිමේන්තුවේ සිදුවනවිට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙම විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සඳහා ආණ්ඩුව සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.  සමගි ජන...