විශ්වාසභංගය පරාජය වීමෙන් පසු සජිත් කරන්න යන දේ

ජනතාද්‍රෝහී ලෙස ජනතා විරෝධීව තෙල් මිල වැඩි කිරීමට හා ගම්මන්පිල ඇමතිවරයාව ආරක්ෂා කිරීමට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ ආසනවලට ගොස් ඔවුන් කරපු ජනතාද්‍රෝහී ඒ කුමන්ත්‍රණකාරී ක්‍රියාපිළිවෙත රටටත් ජනතාවටත් හෙළිදරව් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. විපක්ෂ නායකවරයා මෙසේ පැවැසූයේ ඊයේ (ජූලි 20) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට එක්වෙමිනි. එහිදී...