කොරෝනාවෙන් මෙන්ම ජනතාවට ආණ්ඩුවෙනුත් ආරක්ෂා වෙන්න වෙලා – සජිත් ප්‍රේමදාස

පවතින තත්වය හමුවේ ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින් තබා, පවත්නා තත්ත්වයේ බරපතළකම වටහාගෙන ජනතාවාදී ක්‍රියා පිළිවෙතකට මාරුවීම ආණ්ඩුව වහාම කළ යුතු බවත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. "මේ වන විට කිසිදු පාලනයකින් තොරව...