සජිත් කියපු ‌බෙහෙත නැතිව තවත් දොස්තරවරයෙක් කොරෝනාවෙන් මරු දකී-ජයසුමන මහත්තයෝ අර තියෙනවා කියපු බෙහෙත් කෝ?

අසාධ්‍ය කොවිඩ් රෝගියෙකුට අවසන් උත්සහය වශයෙන් දිය යුතු අත්‍යවශ්‍ය ඖෂධයක් ශ්‍රී ලංකාව තුළ සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය පියාණන් කොවිඩ් රෝගයෙන් ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ විශේෂඥ වෛද්‍ය සතිෂ් ජයසිංහ මහතාගේ පුත් රොහාන් ජයසිංහ මහතා පවසයි. ඔහු නිකුත් කළ වීඩීයෝවක දැක්වෙන්නේ, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අදාළ...