ආණ්ඩුව පළිගැනීම් අරඹලා – සමිති නායක දඩයම එහි දිගුවක් – සජිත් ප්‍රේමදාස

අත්අඩංගුවට පත්විය යුත්තේ මුළුමනින් ම අසත්‍ය සහ අවිශ්වාසය මතම පදනම් වෙමින් කටයුතු කරන ආණ්ඩුව මිස අනතුර සහ අවදානම පිළිබඳව රටට කරුණු හෙළිදරව් කරන පුද්ගලයන් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉන්ධන හිඟයක් පිළිබඳව පුරෝකථනයක් ඉදිරිපත් කළ ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට...