ඉන්ධන මිල ගැන පොදුජන පෙරමුණේ නිවේදනයට ඇමති ගම්මන්පිළගෙන් පිළිතුරු

ඉන්ධන මිල ඉහළ දැමුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතියට යටත්ව බව බලශක්ති අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පවසනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සදහා ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවද අනුමැතිය ලබාදී තිබූ බවයි ඔහු සදහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ නිවේදනය කළේ තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය...