උගත්කමට,දැනුමට,හැකියාවට මුල්තැන නොදුන්නොත්,මේ රට ගොඩ නගන්න බෑ

එක්සත් සියවස් පෙරමුණේ විධායක කමිටු සාමාජික සදුන් රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් සියවස් පක්ෂය පෙරමුණේ විධායක කමිටු සාමාජික සදුන් රත්නායක මහතා දැක් වූ අදහස් . https://youtu.be/GbrtHy0YnEU